කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දඩිවෙයි ගිනි සේ .......
පින්තූර විශාල කර බැලීමට ඒවා උඩ ක්ලික් කරන්න
මෙම නිර්මාණ කල සහ එය අන්තර්ජාලයට මුදාහල සියලු දෙනාට ඔවුන් පතනා සියලු යහපත් කාර්යන් ඉටුවීමට මේ පින හේතු වාසනා වේවා ! ඔබ දන්නා තවත් මේ ආකාරයෙන් බෞද්ධයන්ට වැදගත් වන යමක් ඇත්නම්,එය සියලු දෙනා සමගින් බෙදා ගැනීමට කැමතිනම් ඒවා wesakdansala@gmail.com ලිපිනයට හෝ comment එකක් ආකාරයෙන් ලබාදෙන්න.
Thursday, May 7, 2009
Subscribe to:
Post Comments (Atom)
හිතවත් මිතුරනි,
ReplyDeleteපහත තිබෙන්නේ අපගේ තවත් මිතුරෙක් සැගවි ගිය බුදු දහම නැවත ලෝකයට විවර කිරීමට උත්සහ දරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනේකුගේ ධර්ම දේශනා ඇතුලත් වෙබ් අඩවියක විස්තර. අපට තර්ක විතර්ක කරමින් සිටීමට කාලයක් නැත. ධර්මය අවබෝද කරගන්නට උත්සහ දරන්න.
බණ්ඩාර .......
බුදු රජාණන් වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය ශතවර්ෂ ගණනාවක් පුරා සැඟවී තිබුණි. ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි නොවුනේ එහි ප්‍රතිඵලයක්ලෙසිනි. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන අප හට සසරින් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන ස්වාමීන් වහන්සේ නමක් අපේ පිනට පහල වී සිටිති.
ඒ අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේය.
උන්වහන්සේගේ ධර්මය අසන විට අප මෙතෙක් කල් සිතා සිටි බොහෝ දේ වැරදි බව අපටම වැටහේ. නොතේරුනු තැන් තේරෙන්නට පටන් ගන්නේ අපවම පුදුමයට පත් කරමිනි. මා නම් මෙවැනි බණක් මගේ ජීවිත කාලයටම අසා නොමැති බව පැහැදිලිවම කිව යුතුය.
වෙබ් අඩවිය
http://sites.google.com/site/hiddenbuddhism/Home/