Wednesday, May 6, 2009

කාව්‍ය, ලිපි සහ වෙනත් නිර්මාණ

කාව්‍ය නිර්මාණ

දළඳා සමිඳු - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

රත්තරන් තිබියදී ඇලුමිනියම් ආභරණ සෙවීම - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

පිරුනු සිත දුක් නසනවා

සුභ උදෑසනක් වේවා


උතුම් මිනිසත් බව -සූත්‍ර නිපාතය ඇසුරෙනි

මහණෙනි.... -අත්තදීප සූත්‍රය ඇසුරෙනි

අසිරිමත් නිවනට.......

අකුසලය ප්‍රභණය කිරීම


පින් පව් එනවා අපි පසු පස්සේ

පිනට බිය නොවන්න - මා පුඤ්ඤභායි සූත්‍රය ඇසුරෙන්


ලිපි

වස්සානයක් සේ - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි. (PDF)


තෙරණියක් වූ නිරූපිකාව (PDF)

ඒ දමනය කල සිත.. හද කම්පා කරවන සත්‍ය කතාව (PDF)

එදා ගණින්නන්සේලා සහ අද භික්ෂූන්වහන්සේලා (PDF)

කල්යාණ මිත්‍රයෝ - විද්‍යුත් සඟරාව (කලාපය 2) (PDF)

මෙතෙරින් එතෙරට (PDF)

නොපෙනෙනා ලෝකය (PDF)

කේන්තිය දමනය කිරීමේ මග (PDF)


ප්‍රමාදය (PDF)

සදහම් අසුන (PDF)

මහා ධර්ම සමාදානය

http://www.pirith.org/buddhist-docs.htm


චිත්‍ර



මහාමායා දේවිය දුටු සිහිනය

සිදුහත් බෝසතුන් තුසිත දෙව්ලොව සිට මෙලොවෙහි ඉපදීමට සුදුසු ස්ථානයක් සොයමින් පස්මහ බලුම් බලා කිබුල්වත් නුවර සුද්ධෝධන රජුගේ බිසව වන මහාමායා දේවියගේ කුස තුල පිලිසිඳ ගත්තේය.
පස්මහ බලුම්
1.කාලය
2.දීපය
3.දේශය
4.කුලය
5.මව


සිදුහත් බෝසතාණාන්ගේ උපත

මහාමාය දේවිය සිය කුලුඳුල් දරුවා ලබීමට පුරාණ සිරිතට අනුව තම මෑණියන් වෙත යන අතරමග ලුම්බිණි නම් සල් උයනෙහි නතරවී මදක් ගිමන් නිවා ගනීමට සිතූ අතර එහිදී අයට මද අපහසුතාවයක් දැනී ඒ බව සේවිකාවන්ට දැන්වූවා.එවිට සේවිකාවන් ඇය වටා තිර ඇද ආවරණය කල අතර එම වෙසක් පුර පසලොස්වක පොහෝ දින සල් ගසක් යටදී සිදුහත් කුමරු මෙලොවට බිහි වූවා.මුලු උයනම සල් මලින් නැහවී ගිය අතර ළදරු සිදුහත් බෝසතුන් පියවර සතක් ගමන් කර උදාන ගාථා පවසූවා.මෙහිදී සිදුහත් කුමරු ගමන් කල පියවර සත තබද්දී එතනින් නෙලුම් මල් මතුව කුමරුගේ සිඟිති දෙපා පිලිගැණුනා
උදාන වාක්‍ය ( සිංහල පරිවර්තනය )
මම ලොවට අග්‍ර වෙමි
මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි
මේ මාගේ අවසන් උපතයි
මේයින් මතු උපතක් නැත

සල් මලින් නැහවී...
විහඟ නද වැයෙද්දී ..
ගිගුම් දී ගගන, කම්පිතව මිහිකත..
වැඩි සේක සත් සියපත් මතින් ලොවට අර්ථයක්ම සිදුකරනු වස්
සිද්ධාර්ථයාණෝ .....


සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම

ගිහිගෙයින් නික්ම යාම

සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීම

මාර දූතියන්ගේ රැඟුම්

සුජාතාවගේ කිරිපිඬු දානය

සියලු ක්ලේශයන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම

පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීම

ප්‍රථම ධර්මදූත ශ්‍රාවක පිරිස

බුද්ධ පරිනිර්වාණය





මෙම නිර්මාණ කල සහ එය අන්තර්ජාලයට මුදාහල සියලු දෙනාට ඔවුන් පතනා සියලු යහපත් කාර්යන් ඉටුවීමට මේ පින හේතු වාසනා වේවා ! ඔබ දන්නා තවත් මේ ආකාරයෙන් බෞද්ධයන්ට වැදගත් වන යමක් ඇත්නම්,එය සියලු දෙනා සමගින් බෙදා ගැනීමට කැමතිනම් ඒවා wesakdansala@gmail.com ලිපිනයට හෝ comment එකක් ආකාරයෙන් ලබාදෙන්න.

No comments:

Post a Comment