Tuesday, May 5, 2009

පිරිත් සහ සූත්‍ර දේශනා

Mp3 මාදිලියෙන් ලබා ගන්න

http://www.pirith.org/





විද්යුත් ලිපි සහ පොත් වශයෙන් ලබාගන්න (PDF)

අනුරුද්ධමනාපකායික සූත්‍රය

බහුධාතුක සූත්‍රය

ජටා සූත්‍රය

දුක්කථා සූත්‍රය


පින්තූර ආකාරයෙන් (JPG)

ගවම්පති සූත්‍රය

පාණාතිපාත සූත්‍රය -අංගුත්තර නිකාය - කම්මපථ වර්ගය

අනාථ නොවී සනාථ වන්න.. - පඨම නාථකරණ සූත්‍රය

සුභාසිතාවාච සූත්‍රය - අංගුත්තර නිකාය


මිච්ඡාදිඨ්ඨි සූත්‍රය - අංගුත්තර නිකාය

ඵරුසාවාචා සූත්‍රය

අප්පමාද අග්ගක්කාන සූත්‍රය



මෙම නිර්මාණ කල සහ එය අන්තර්ජාලයට මුදාහල සියලු දෙනාට ඔවුන් පතනා සියලු යහපත් කාර්යන් ඉටුවීමට මේ පින හේතු වාසනා වේවා ! ඔබ දන්නා තවත් මේ ආකාරයෙන් බෞද්ධයන්ට වැදගත් වන යමක් ඇත්නම්,එය සියලු දෙනා සමගින් බෙදා ගැනීමට කැමතිනම් ඒවා wesakdansala@gmail.com ලිපිනයට හෝ comment එකක් ආකාරයෙන් ලබාදෙන්න.

No comments:

Post a Comment