Tuesday, May 5, 2009

වෙසක් දන්සල

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන මහා වෙසක් දන්සල


ලෝකයේම පලමු වරට සංවිධානය කරනු ලබන අන්තර්ජාල වෙසක් දන්සල ශ්‍රි බුද්ධ වර්ශ 2553 වන වෙසක් පුන් පොහෝ දින සියලු ලෝකවාසී බෞද්ධ ජනතාව උදෙසා සැදැහ සිතින් විවෘත වන වගයි !




7 comments:

  1. අනේ වාසනාවන්! සාධු සාධු!

    ReplyDelete
  2. බෞද්ධයෙකු නොවුනත් ඉතාමත් අගය කරනවා මේ කටයුත්ත. අපේ බෞද්ධ සොහොයුරන් අබෞද්ධයන්ටත් තේරෙන විධියට මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා....!!!!

    ReplyDelete
  3. සාධු සාධු සාධු!! ඔය කව්රු කව්රුත් කට පරිස්සමින් පාවිච්චි කරන්න මෝකද මෙතන බෞද්ධ හැගිම් පහල වන තැනක් නිසා
    පන්සල වගේ තියෙන්න ඔනේ හරිද........

    ReplyDelete
  4. niyamayi. oya budun daka niwan dakinna yana gamana wegawath wewa!!!!!!!!!!! sadu sadu

    ReplyDelete
  5. දැන් ලෝකය ගොඩක් වෙනස්වෙලා.. තරුණ වයසෙම ආගමට ලැදිව වැඩ කරනවා... දකින කොට බුදු දහම ගැන පැහැදීමකුයි අපේ රටේ යමක් අවබෝධකර ගත්ත ළමයි ගැන ආඩම්බරයකුයි සිතට එනවා..! මේ වෙසගේ ධර්ම දානයෙන් මහත් ඵල පිනක් කරගන්න බවට නම් සැකයක් නැහැ. මේ සත් ක්‍රීයාව සාර්ථක වේවා! සියළු සත්වයෝ ධර්මයෙන් සැනසෙත්වා! බුදුසරණයි!

    ReplyDelete
  6. සාමාවුව මැනවි ප්‍රමාදය වෙනුවෙන්... මෙම සද්කාර්යය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම් එක්කරමි... බොහෝම පිං...

    ReplyDelete