Tuesday, May 5, 2009

උපදේශාත්මක ගාථා සහ එහි අදහස (JPG)

වංගීස මහ රහතන් වහන්සේ - ගග්ගරා සූත්‍රය

පිරිහීමට පිවිසෙන දොරටු - පරාභව සූත්‍රය

මිතුරු ඇසුර - නාග වග්ගය 11 ගාථාව

පිලිකුල් කය - ගණ්ඩෝපම සූත්‍රය

මහා චුන්ද රහත් මුනිඳුන් වදාල ගාථා

අනුන් නොව තමන් ගැන විමසිලිමත් වන්න - ධම්මපදය


පමා නොවන්න


අමා දිය දහර - සලායතන සංයුත්තය (උද්දාන ගාථා)

ආයු වණ්ණෝ සුඛං බලං

සුමන තෙරුන්ගේ ගාථා


නිරෝගී සත්වයින් - රෝග සූත්‍රය අංගුත්තර නිකාය


අප්පමාද අග්ගක්කාන සූත්‍රය


මෙම නිර්මාණ කල සහ එය අන්තර්ජාලයට මුදාහල සියලු දෙනාට ඔවුන් පතනා සියලු යහපත් කාර්යන් ඉටුවීමට මේ පින හේතු වාසනා වේවා ! ඔබ දන්නා තවත් මේ ආකාරයෙන් බෞද්ධයන්ට වැදගත් වන යමක් ඇත්නම්,එය සියලු දෙනා සමගින් බෙදා ගැනීමට කැමතිනම් ඒවා wesakdansala@gmail.com ලිපිනයට හෝ comment එකක් ආකාරයෙන් ලබාදෙන්න.


2 comments:

  1. බොහොම හොද වැඩක් බොහොම ලස්සනට කරලා තිබෙනවා. :-)

    ReplyDelete
  2. ඇත්තටම සතුටුයි කවුරු කලත් මේ වගේ දෙයක් කිරීම වැදගත්.පැය ගානක් හොයන්න ඕන දේවල් දැන් එකම තැනකදි ලබා ගන්න පුලුවන්. යොජනාව කරන‍විට එතරම් සාර්තක දෙයක් ලෙස දැක්කේ නැ. ඔබ සාර්තකයි. මේ කාර්ය කිරීමට මුල් වූ අයට හා තොරතුරු ලබා දෙමින් සහය දැක් වූ සැමට බොහෝ සේ පිං සිදු වේවා
    සිරි විපුල හාමුදුරුවෝ.
    කන්දෙගෙදර නැණසල.

    ReplyDelete